පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප මේ පිළිබඳව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අස්වැන්න රැගෙන පැමිණි ගොවීන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ එම විඩියෝ පටයි.
එළවළු වතුරේ ගොවීන් පාරේ