අද (05.06.2008) උදේ 7.15 පමණ දෙහිවල ඉනීෂියම් පාර කෙළවර රේල් පාරේ සවිකර තිබූ බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරුවනු ලැබුවේ කොලඹ කොටුව බලා ධාවනය වන මගී දුම්රියක් ඉලක්ක කරමිනුයි. මෙම සිද්ධයෙන් 16 දෙනෙකු තුවාල ලැබූ අතර දුම්රියට හා අසල නිවෙස් වලටද සුළු හානි සිදුවුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ සිද්ධිය ඇසින් දුටුවෙකු සමඟ විකල්ප සිදුකල විඩියෝ සාකච්ඡාවකි
දෙහිවල රෙල් පාරේ බොම්බ පිපිරුම….!