සිංහල, Colombo, Democracy

රනිල් මංගලගෙන් උගනී ද? මංගල රනිල්ගෙන් උගනී ද?

රනිල් මංගලගෙන් උගනී ද ? මංගල රනිල්ගෙන් උගනී ද ?

Mangala-Ranil

නාමිකව ‍තවත් දේශපාලන සන්ධානයක් බිහිව ඇතග එය ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන ජාතික සභාව ලෙස හැඳින්වේග එසේ වුව ද මෙයල මීට මාස කිහිපයකට පෙර සිට ක්‍රියාත්මක යැයි ප්‍රකටල ජාතික සභාව යන දේශපාලන පක්ෂය යටතට ගැනෙන්නේ දැයි අපැහැදිලි යග මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයල අයිතිය සමඟ විශාල පරිවර්තනයකට ලක් කොට ඇතැයිල පසු ගිය දා දැන ගන්නට ලැබුණිග එය අවසානයේ ජාතික සභාව ලෙස හඳුන්වන බව ද සැල වියග මේ වන විට ඒ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතරල අදාල දේශපාලන පක්ෂයේ ආරවුල නිරාකරණය කර ගැනීම උසාවිය දක්වා ගොස් ඇතග එ බැවින්ල ජාතික සභාව ලියාපදිංචි නිරවුල් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගනු ඇත්තේල අධිකරණයෙන් ලැබෙන තීන්දුවත් සමඟ යග කෙසේ වෙතත් අපිදු දැනට මෙම සන්ධානය ජාතික සභාව ලෙස හඳුන්වමුග මෙම ජාතික සභාව එක්සත් ජාතික පක්ෂය ම වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද අමතක නො කළ යුත්තෙමු.

Read my article in full here.

ජනිත් විපුලගුණ
2007 අගෝස්තු 03