Colombo, Development, Economy, Featured Articles, Poverty

මේ අඳින්නේ – අන්දවන්නේ වව්ලාගේ මගුල් ගෙදර යන්නද?

ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඝාතනය කර වසර 10යි! | සිසුන් 5දෙනා වෙනුවෙන් යුක්තිය සොයා යාම..[Video]

“ඔවුන් මගේ පුතා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ…

Colombo, Democracy, Featured Articles, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

පයිත්තියංද? පිස්සුද?

නාගදීප වන්දනාවේ යමින් සිටි වන්දනා නඩයක් යාපනයට ආසන්නව බසය නවත්වා නඩේ ගුරාට සවන් දුන්හ. ‘පිනවතුනි, නාගදීපය වෙනුවට ‘නයිනතීව්‘ වෙතට යාමට අපට සිදු වී තිබෙනවා. එතැන දැන් නාගදීපය නැහැ. තිබෙන්නේ නයිනාතීව්‘ ‘එතකොට නාගදීපය…

Chilaw, Democracy, Featured Articles, Governance, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

එන්න ආප්ප කා කෝපි බොන්න

මහාවිරු සැමරුම මහා කලබැගැනියක් කරගන්නට පෙරුම්පිරූ සිංහල මහාජාතිකවාදීන් පස්ස බිම ඇන ගත්තෝය. මුලුමහත් දෙමළ ජනතාවම එක පිටියට ගොනු කරගනිමින් සියලු දමිළ දේශපාලන නායකයින් එක වේදිකාවට ‍රැස් කරමින් සිංහලයාට එරෙහිව දමිළ ලෝකයේ මෙතෙක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ වාර්තාව: ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

UN මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය

පසුලගියදා UN මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජය විසින් ඒ පිළිබද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් කියැවෙන්නේ, ‘‘සංහිඳියාව, වගවීම සහ ලංකාවේ…

Colombo, Features, Life quips

මරණයේ දී මට සිදුවන්නේ කුමක් ද?

‘‘මරණයෙන් මතු ජීවිතය පිළිබඳව ඇති සැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැන්නක් පවතී ද නැද්ද යන්න නොව, පැවතුණත් එයින් විසඳෙන ප‍්‍රශ්නය කුමක් ද යන්නයි’’ – ලූඞ්විග් විට්ගන්ස්ටයින් කිසිවක් නැත, මම කියමි. මගේ අහමෙන් (මම ය,…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Peace and reconciliation

සුබ දිනයක පළ අසුබ ආරංචිය හෙවත් ඝාතකයන්ගේ වසර සංකේතවත් කිරීම

අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද,…

සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

ජනමාධ්‍ය ඝාතනය -ඇමති සහ වේදය

සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය…