සිංහල, Colombo, Democracy

පුරවැසියකු මාධ්යකරුවකුගේ සටහන් – ඔක්කොම කොටි මතවාදය

සුනන්ද දේශප්‍රිය ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන්…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

විමල් වීරවංශගේ මාක්ස්වාදය

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය මැයි දිනයේ දී ජාත්‍යන්තර ගීතය ගයමින් මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ ධජ පතාක යටතේ ගමන් ගන්නා ජනතා විමුක්ති පෙරමුණ පකිස්තානය සහ හයිටිය සම්බන්ධයෙන් ගත් දේශපාලන ස්ථාවරයන් පුදුමාකාරය. පකිස්ථානයේ දී…

සිංහල, Democracy, Human Rights, Peace and reconciliation

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි…

සිංහල, Colombo, Human Rights, Human Security

වධහිංසාව තුරන් කළ යුතුය, තුරන් කළ හැකිය

අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘ ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය…

සිංහල, Colombo, Governance, Human Rights, Peace and reconciliation

ජනාධිපතිගෙන් ප‍්‍රශ්න ඇසීම

පුරවැසියකුගේ සටහන් 28.10.2007 සුනන්ද දේශප‍්‍රිය ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා…

සිංහල, Colombo, Human Rights, Media, Peace and reconciliation

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…

සිංහල, Colombo, Life quips, Media

තාප්ප, පාප්ප, රේක්ක සහ කෙප්ප

අලවන තරමට වැහෙන හා වහන තරමට අලවන, බිත්ති දැන්වීම් හෙවත් පෝස්ටර් ලංකාවේ තරම් අන් කවර දෙසකවත් නැතිවා වෙන්නට පුළුවන. විශාල ප‍්‍රමාණයේ එළිමහන් නාමපුවරු ප‍්‍රදර්ශනය අතින් දකුණු ආසියාවේ ප‍්‍රමුඛස්ථානයක් ගත් රට වූයේ ඉන්දියාව…

සිංහල, Democracy, Human Rights, Life quips

පුරවැසියකුගේ සටහන් – ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම්

ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම් ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය පිලිබඳ මේ කරුණු අලූත් ඒවා නොවේ. නමුත් සිංහල පුවත්පත් විසින් සිය පාඨකයින්ගෙන් සඟවන ප‍්‍රසිද්ධ කරුණු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද…

සිංහල, Democracy, Governance, Human Rights, Peace and reconciliation

දිරිය ගැහැනිය සහ කහ සිවුරේ විප්ලවය

”කුකුළා හඬලන විට උදෑසන එළඹේ”, යැයි යල් පිනූ බුරුම කියමනක් තිබේ. පිරිමි එම කියමන ගැහැනු පහත් කිරීමට ව්‍යංග අරුතක් සේ යොදා ගනිති. නමුත් බුද්ධිමත් කුකුළා තමන් හඩලන්නේ උදෑසන එළබුුන නිසා හොදටම දන්නවා…