තමන්ගේ වල තම අතින් කපා නො ගැනීමේ දේශපාලන කලාවකට …
අනාදිමත් කාලයක සිට ලංකාවේ පුරවැසියෝ කටයුතු කර ඇත්තේ ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් සහ දුර දක්නා නුවණිනි. එසේ නම් අපගේ දේශය මේ තරම් දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත්තේ මන්දැයි කෙනෙකූගේ සිත තුළ කැකෑරෙන පැනයක් ඇති විය…
අනාදිමත් කාලයක සිට ලංකාවේ පුරවැසියෝ කටයුතු කර ඇත්තේ ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් සහ දුර දක්නා නුවණිනි. එසේ නම් අපගේ දේශය මේ තරම් දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත්තේ මන්දැයි කෙනෙකූගේ සිත තුළ කැකෑරෙන පැනයක් ඇති විය…
පුරවැසි සටහන් අහවල් රෝහලේ ඔසුසළක් තියෙනවා. රෝගීන් මුදල් දී ඖෂධ ගත යුත්තේ එතැනින්. නමුත් ඔසුසළේ අක්ෂි කාච විකුනන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා (නමක් දිනූ අයෙක්) සිය ඥාතියකු හරහා ඒ…
12 Sep 2007 12:31:03 GMT Source: Reuters COLOMBO, Sept 12 (Reuters) – Sri Lanka issued a tsunami alert on Wednesday for its north, south and eastern districts following a major earthquake in…
Dear Mihin Uncle, Mihin air, Mihin cost of living, Mihin law, Mihin entourage and Mihin war are making people’s life miserable. The 25 year old war is an earning for few people…
සුනන්ද දේශප්‍රිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරුන් තිදෙනෙකු විවේචනය කරමින් කළ කතාව පිලිබඳව අදහසක් දැක්විය හැකි දැයි ආණ්ඩුවේ රෑපවාහිනිය විමසා සිටියේ පසුගිය සතියේ දී ය. මා කියන දෙය…
The 2nd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
The 2nd issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
ජනමාධ්‍ය ක්ලේමෝ – අයිඩියල් ලොජ් දිනය පසුගිය 14 බදාදා. පොලිස් බුද්ධි අංශය වැල්ලවත්තේ අයිඩියල් ලැගුම්හලෙහි හි තිබී ක්ලේ සහ තවත් පුපරණ ද්‍රව්‍ය සොයා ගත් බව සිංහල පුවත්පත් වාර්තා කළේ ය. ලැගුම්හලෙහි හි…
“The legislation which allows police to detain a person without an arrest warrant for 48 hours was first introduced by the Justice Ministry in 2005 for an interim two year period and…
සුනන්ද දේශප‍්‍රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…
යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්,…
අපි ගමන් ගත් වෑන් රථය රත්තොට නගරයට එනකොට හවස 2කට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්. රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක…
මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න. මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප‍්‍රකට මානව…
Torture, Disappearances, Extrajudicial killings and grave violations of human rights have reported through out the country. Before the Rajapakse regime there were remedies although not 100% successful. There were the independent commissions…
සුනන්ද දේශප‍්‍රිය පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය. මා හිරි වැටී…
සුනන්ද දේශපි‍්‍රය හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ…
පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට…