මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මෑතකදී ඉතාම ජනතාවාදී තීන්දු කිහිපයක්ම ලබාදුනි. විශේෂයෙන් පසුගිය දා වෝටර්ස් එජ් ගොල්ෆ් ප්ිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව මගින් විධායක ජනාධිපතිගේ මුක්තිය ද අභියෝගයට ලක් කරනු ලැබිණි. විකල්ප මේ පිළිබඳව මෙරට ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් නිතීඥයින් දෙනෙකු වන නිමල්කා ප්‍රනාන්දු මහත්මිය හා සුදර්ශන ගුණවර්ධන මහතා සමග සංවාදයෙ යෙදුනි. ඔවුන්ගේ අදහස් ඇතුළත් විඩියෝ පට ඉහත දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු…