සිංහල, Colombo, Democracy, Media

ලසන්ත වික්‍රමතුංග අවමගුල

photo-1.jpg
නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවමගුල් උළේලේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ. අද(12) දින කොළඹදී පැවති අවමගුලට විශාල ජනකායක් සහභාගී වූ අතර එහිදී සහභාගී වූ ජනතාව ඝාතනයට එරෙහිව විරෝධතා දක්වමින් ගමන් කරනු දක්නට ලැබිණි.