සිංහල, Colombo, Democracy, Governance

පනතට එරෙහිව විදුලි සේවක උද්ඝෝෂණය

vikalpa-photo-copy-1.jpg
අද (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල පණතට එරෙහිව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සිමිති සන්ධානය විසින් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී විරෝදතාවයක් පැවැත්වූවා. එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙම පනත හරහා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට රජය උත්සාහ දරණ බවයි.
ගනිව් ගනිව් – හකුල ගනිව්
විදුලි පනත – හකුල ගනිව්
ක්‍ෑඊ ය – විකුණ දමන
විදුලි පනත – හකුල ගනිව්

විකුණන් නෑ – කියන ගමන්
විදුලි බලය – විකුණනවා
රාජපක්ෂ – ආණ්ඩුවේ
බොරු පිළිවෙත – හෙළිවෙනවා