සිංහල, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

නැගෙනහිර ජනතාවගේ ඉරණම

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර…

සිංහල, Colombo, Democracy, Human Security, Peace and reconciliation

සිංහලයින්ට බෝම්බ තහනම් නෑ….

මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

බජිරි කෑම හෙවත් ජාත්‍යාලය…..

අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට…

සිංහල, Gender, Kurunegala

රස්සාවයි ගෙදර වැඩයි…..!

පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා…

සිංහල, Colombo, Democracy

පුරවැසියකු මාධ්යකරුවකුගේ සටහන් – ඔක්කොම කොටි මතවාදය

සුනන්ද දේශප්‍රිය ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන්…

සිංහල, Governance

ජවිපෙ කොයිබටද?

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සංදර්භය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය බොහෝ කතාබහට ලක්වෙන්නක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෙකුව සිටි නන්දන ගුණතිලක මහතා මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ ජාතිකවාදී සුළුතරයක් හා පංති…

සිංහල, Media, Peace and reconciliation

කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…

සිංහල

‛‛නිපුණතා’’ හැ‍කියාවන් සමරමු ඡායාරූප ප්‍රදර්ශනය කොටුව දුම්රියපොළේ…

ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය පසුගිය දෙසැම්බර් 03 වනදාට යෙදී තිබිණි. මෙවර එක්සත් ජාතීන්ගේ තේමාව වූයේ ‛‛අබාධ සහිත වූවන් සඳහා නිසි රැකියා අවස්ථා’’ යන්නයි. ශ්‍රී ලංකාවේ Handicap International ආයතනය මේ දිනය සමරනු…

සිංහල, Governance

මුස්ලිම් කොංග්‍රසය ඉවත්වීම – කුමක් සිදුවේද……?

මුස්ලිම් කොංග්‍රසය ඊයේ (දෙසැම්බර් 12) රජයෙන් ඉවත්වී විපක්ෂයට යාමත් සමගම හෙට (දෙසැම්බර් 14) පැවැත්වීමට නියමිත අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පිළිබඳව විවිධ අදහස් රටතුළ පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් කොංග්‍රසය…

සිංහල, Corruption, Education, Transport

සීසන් නිසා දරුවන් මහමග…..!

දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා…

සිංහල, Education, Peace and reconciliation

අධ්‍යාපනයේ සිංහල දෙමළ…..

මෙත්සිරි වඩුගේ මා දන්නා පාසැළක වසර කිහිපයකට පෙර දෙමල බස 11වන ශ්‍රේණියට අනීවාර්‍ය කළාය. දරුවන් කැමැත්තේන් දෙමල බස ඉගෙන ගත් නමුත් ඔවුන්ට දෙමල විෂය උදෙසා ඒ සාමාර්ථ ලබා ගැනීමට බැරිවිය. පාසැලේ තත්ත්වය…

සිංහල, Colombo, Human Security, IDPs and refugees, Life quips

අපේ සේසතම අළු වුණා..

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ…

සිංහල, Democracy, Human Rights, Human Security

මිනිසුන් අමාරුවේ නොදමා චෙක් කරන්න බැරිද?

දිවයිනේ කුමන මාර්ගයක ගමන් කළද කුමන හෝ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්වීම මෙරට වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙවැනි මුරපොළවල් කිහිපයක මගීන් හා භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පසුගිය සතියේදී අපගේ නිරීක්ෂණයට භාජනය…

සිංහල, Colombo, Democracy, Education

முட்டாள்தனமான பதில்

அடிப்படை வசதிகளைக் கேட்டு போராட்டம் நடத்திய மாணவர்களை இலங்கை அரசின் பொலிஸார் கடந்த 10ஆம் திகதி (டிசம்பர்) காட்டுமிராண்டித்தனமாகத் தாக்கி‚ ஒரு பிக்கு உட்பட பல மாணவத் தலைவர்களை கூட்டில் அடைத்துள்ளமை தெரிந்ததே. இவ்வளவையும் செய்துவிட்டு இதற்கும் அரசுக்கும் எந்தவிதத் தொடர்பும் இல்லை என்று…

தமிழ், Democracy, Governance

வரவு செலவுத்திட்ட வாக்கெடுப்பு இங்கே!

வரவு – செலவுத்திட்ட இறுதி வாக்கெடுப்பு 14ஆம் திகதி வெள்ளிக்கிழமை மாலை பாராளுமன்றத்தில் இடம்பெறவுள்ளது. அரசு வெற்றிபெறும் என்று அமைச்சர் ஜெயராஜ் பெர்னாண்டேர புள்ளே மார் தட்டுகிறார். அரசை தோற்கடித்தே தீருவோம் என்று ஐ.தே.கட்சி சவால் விடுகின்றது. இந்த நிலையில் வரவு – செலவுத்திட்ட…

தமிழ், Democracy, Human Rights, Human Security, Peace and reconciliation

தடுப்புக்காவலிலுள்ள 463 தமிழ் இளைஞர்களை- பிணையில் விடுவிக்க நீதிமன்றம் உத்தரவு

நுகேகொட குண்டு வெடிப்பை அடுத்து கொழும்பிலும் அதை அண்மித்த பிரதேசங்களிலும் இம்மாதம் முதலாம் இரண்டாம் திகதிகளில் பொலிஸாரும் முப்படையினரும் நடத்திய தேடுதல் வேட்டையில் வகைதொகையின்றி தமிழர்கள் கைதுசெய்யப்பட்டனர். இத்தேடுதல் நடவடிக்கையின்போது அடையாள அட்டை மற்றும் பொலிஸ் பதிவு இருந்த நிலையில் ஏராளமான அப்பாவி தமிழ்…

සිංහල, Human Rights

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ තීරණ නොසලකා හරින ලංකා ආණ්ඩුව

ලුතිනන් ඩිංගිරි බණ්ඩාට වධහිංසා පැමිණවීම විභාග කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ පිළිබඳව තම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. එය ඩිංගිරි බණ්ඩාට පක්‍ෂපාතීය. ඩිංගිරි බණ්ඩා ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ…