සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය – කොළඹ නගරයේ සිදුවීම් තුනක්….!

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදුන අද දින ( දෙසැම්බර් 10) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් පොලීසිය විසින් නවතනු ලැබුවා. සබරගමුව…

සිංහල, Human Rights, Peace and reconciliation

මඩකළපුවෙන් කොළඹ ඒම

මෙත්සිරි වඩුගේ. බෝම්බය පිපිරුණේ කැබිතිගොල්ලෑවේ ය. ඒ වෙනුවට කොළඹ දෙමල මිනිස්සු වන්දි ගෙවූයේ දවස් ගණන් පොලිස් කූඩුවල ලැගීමෙන්. කැමැත්තෙන් නොවෙයි අකමැත්තෙන්. ආණ්ඩුවේ මානව හිමිකම් ඇමැති රටටත් ලෝකයටත් කියා සිටින්නේ ඕනෑම අයෙක් අත්…

සිංහල, Human Rights, Kurunegala, Peace and reconciliation

සාමය ගැන හත වසර රචනා

මැණික් – කුරුණෑගල 2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි…

සිංහල, Colombo, Human Rights

මානව (?) හිමිකම් දිනය 2007…..

අද ලෝක මානව හිමිකම් දිනයයි. වර්ෂ එක්දාහස් හත්සීය ගනන් වලදී මැග්නකාටා සම්මුතිය ලෙසින් එංගලන්තයේ ජෝන් රජුට එරෙහිව ඇමෙරිකානු රදලයින් විසින් ඇතිකරගත් ගිවිසුම ලෝක මානව හිමිකම් පිළිබඳ ආරම්භක ප්‍රකාශනය නැතිනම් උප්පැන්නය ලෙස සැළකේ….

Anuradhapura, සිංහල, Life quips, Peace and reconciliation

මරණයේ ප්‍රවෘත්තිය ….!

‛‛ඔබ ප්‍රවෘත්තියක් බවට පත් වීමෙන් වලකින්න’’ මේ ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට පොදුවේ ලැබෙන උපදෙසකි. එහෙත් මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ තවත් ඛේදවාචකයක් සනිටුහන් කරමින් කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදියා තවදුරටත් ප්‍රවෘත්ති වාර්ථා කරන්නෙකු නොව ඛේදජනක ප්‍රවෘත්තියක්…

සිංහල, Colombo, Economic issues, Human Security

සංචාරකයන්ට සංග්‍රහ කිරීම ….!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය නැරඔම සදහා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ලෝලීන් අතරින් පස් දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටිති. දෙදෙනෙක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

මානව හිමිකම් සුරකින්නන්ට උපහාර ……

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් දීර්ඝ කාලයක පටන් අභීතව පෙනී සිටින, ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ ( නොවැම්බර් 06 වන දා) ජාත්‍යන්තර අධ්‍යයන සඳහා…

සිංහල, Colombo, Human Rights, Media

බ්‍රිගේඩියර් ගේ බිරිඳ ඝාතනය කිරීම හා ඇගේ දරුවා

උවිඳු කුරුකුලසූරීය ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක. මාකොළ දී බ්‍රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්‍රාත්…

සිංහල, Colombo, Human Rights, Human Security

ශ්‍රේෂ්ඨාධිකරණය දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට එරෙහි විභාගය අරඹයි

දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ලංකා කම්කරු කොංග්‍රසය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද (නොවැම්බර් 7) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ලංකා…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

විමල් වීරවංශගේ මාක්ස්වාදය

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය මැයි දිනයේ දී ජාත්‍යන්තර ගීතය ගයමින් මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ ධජ පතාක යටතේ ගමන් ගන්නා ජනතා විමුක්ති පෙරමුණ පකිස්තානය සහ හයිටිය සම්බන්ධයෙන් ගත් දේශපාලන ස්ථාවරයන් පුදුමාකාරය. පකිස්ථානයේ දී…

සිංහල, Colombo, Education, Gender, Life quips

නීති පීඨයට ආ නවක සිසුවිය …..!

පසුගිය දිනක මම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන මගේ පාසල් මිතුරෙකු හමුවීමටයි. නීති පීඨයේ නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවය එහි පැවැත්වෙන බව මම එතැනට යන තෙක්ම දැන සිටියේ නැහැ….

සිංහල, Colombo, Democracy, Governance

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්ධනයට එරෙහි උද්ඝෝෂණය……

සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නැවැත්වීමට අධිකරණය යොදාගැනීමට එරෙහිව අද (දෙසැම්බර් 5) දහවල් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී වෘත්තිය සමිති එකාබද්ධ පෙරමුණ විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. එම උද්ඝෝෂණයේ අවස්ථා හා එහිදී වෘත්තීය සමිති නායකයින්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

යාපනය: තවත් පුදුමයක්

යාපනය වනාහී ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට බියජනකම නගරවලින් එකකි. දැන් තවත් මානුෂිය ඛේදවාචකයක් සමිබන්ධයෙන් යාපනය නම් දරමින් තිබේ. එය නම් චෝදනාවක් නැතිව හෝ දඩුවම් දීමක් හෝ නැතිව මිනිසුන් සිරගතවන නගරය ලෙස ය. මානව හිමිකම්…

සිංහල, Colombo, Life quips, Stories from the silent

බුද්ධිමත් පොලිස් රාළහාමිලා..

ඊයේ එනම් දෙසැම්බර් 03 වනදා ලෝක අබාධ සහිත වූවන්ගේ දිනය. ලංකාවෙත් ඒ දිනය සමරනු ලැබුවා. මේ කියන්න යන කතාව ඊයේ නෙමෙයි පෙරේදා, ඒ කියන්නෙ දෙසැම්බර් 02 දා වෙච්ච එකක්. වෙලාව උදේ 10….

සිංහල, Colombo, Democracy, Media

මාධ්‍ය මර්දනයට එරෙහි උද්ඝෝෂණය මානව හිමිකම් දිනයේදී…..

අද රටේ උද්ගතවී ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහිව ඕනෑම ආකාරයේ මර්දනයක් දියත් කොට දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතියකි. මාධ්‍යකරුවන් මරා දැමීම,මාධ්‍යකරුවන් බිය වැද්දීම,මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම හා මාධ්‍ය ආයතන වසාදැමීම අද ඉතාම සමාන්‍ය…

සිංහල, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

දෙසැම්බර් 02 දා කතන්දර කිහිපයක්….

මුරලි බූස්සට….?? 2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. ‍ දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක…

සිංහල, Colombo, Human Rights, Human Security, News, Peace and reconciliation

ද්‍රවිඩ ජනයා අත්අඩංගුවට ගත්ෙත් අැයි….!

ඊයේ (දෙසැම්බර් 2) කොළඔ හා තදාසන්න ප්‍රදේශ වල දැවැන්ත මෙහෙයුමක් සිදුකළ රජයේ හමුදාව හා පොලීසිය ඒ ප්‍රදේශ වල ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයින් දහසත් එක්දාහස් පන්සීයයත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බූස්ස කදවුරේ…