Month: September 2010
ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.
‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්‍රශ්ණ කර…
‛‛ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(02) කොටුව දුම්රිය ස්ථානය අසලදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පැවැත්වීය. එයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, කේ….
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්
1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන්නට යන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට මුහුණදීමට තිබූ සීමා මායිම් අහෝසි කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම…
ශ්‍රී ලංකාව 66 වැනියා
ශ්‍රී ලංකාව 66 වැනියා – සුනන්ද දේශප්‍රිය අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාධක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ…