Features, Kandy, Life quips, Religion and faith

බැරි සිල්

‘‘පුතා අද මියුසික් ක්ලාස් ගියාම, මතක ඇතිව කියන්න ලබන සතියේ ඔයාට ඉස්කෝලේ වැඩක් නිසා එන්න බැහැ කියල.’’ ‘‘අනේ අම්මේ මට නම් බැහැ බොරු කියන්න. මං කියනවා අපි කෑම්පින් යන නිසා එන්න වෙන්නේ…