සුදු නැත ඉතිරි මාසත්
කළු ගල් පවුරු කළු ජූලි කොන්ක්‍රීට් පදනම් වියලි ඉදිවුණේ ඉතිරි සුදු බිත්ති ඉතිරි මාස ද කළු ජූලි ජූලිය කළු උනත් සුදු නැත ඉතිරි මාසත් අඩසිය වසක මනුසත් සැක මර බියෙන් පිරි හිත්…