Colombo, Featured Articles, Features

අධිකරණය ඉදිරිපිට ආණ්ඩුවේ කුලීකරැවන් හෙලිකල ආණ්ඩුවේ නිරැවත: ‘අපි එව්වේ ලසන්ත ඇමතිතුමා‘[Video]


අධිකරණයටත්, අගවිනිසුරැවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරැවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරෑප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය. විශේෂයෙන් එයින් කියවෙන්නේ එම මුග්ධ විරෝධය සංවිධානය කලේ ආණ්ඩුවේ ඇමතිවරැන් සහ මංත්‍රීවරැන් බවය.

එසේම කිසිදු විචාරයකින් තොරව අනෙකුත් ආයතන සහ පුද්ගලයින් නිර්දය ලෙස විවේචනය කරමින් ඔවුන් උද්ඝෝෂණය කළද, විරෝධතා කරැවන් අධිකරණය පිළිබදව හෝ අගවිනිසුරැ මෙන්ම දොෂාභියෝගය පිළිබදව කිසිවක් නොදැන ආණ්ඩුව වෙනුවෙන් තමන්ගේ කුලී සේවාව ඉටුකළ බවට පහත වීඩියෝ සටහන්වලින් පැහැදිලි වේ.

‘අපි එව්වේ ලසන්ත ඇමතිතුමා‘
[youtube]http://youtu.be/_tKEApiZZHY[/youtube]

NGO කුමන්ත්‍රණයක්…..
[youtube]http://www.youtube.com/watch?v=-1lb7S3jP-o[/youtube]

‘කොතලාවලට ජයවේවා…!’

[youtube]http://www.youtube.com/watch?v=Mgz3ZOrg52c[/youtube]

Henchmen of the Government, insult the Judiciary | Full Video

[youtube]http://www.youtube.com/watch?v=Ewtbl7vo-78[/youtube]

මෙහි සම්පූර්ණ ඡායාරෑප සදහා පිවිසෙන්න http://www.flickr.com/vikalpasl

@VIKALPA