Audio, Colombo, Featured Audio

අන්තරේ සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

Sanjeewa Bandara – 2012 June 20

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වෙබ් අඩවිය සහ සියලු ඊමේල් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේවනවිට එයට පිවිසීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි. මේ ඒ පිළිබදව අදහස් දක්වන සංජීව බංඩාර..