Features

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ….

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි,
වතුර ඉල්ලා හඬා වැටෙන
මහවැලියේ කඳුඑ….
“අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ, මෑ කරලක් මෙච්චර දිගයි. පතොල කරලක් මෙච්චර දිගයි. වැටකොලු මෙන්න. ටීවී එකේ ඕවා දැක්කහම කවුද නොඑන්නේ. කූලී වැඩ කර කර හිටිය මිනිස්සුත් ආවා. දැන් බලන්නකො මේ එක ඉඩමක මොනවද හරියන්නේ කියලා.”
මහවැලි බී කාලපයට අයත් වැලිකන්ද, කුරුඑබැද්ද ප්‍රදේශයේ මේ වනවිට ගොවීන්ගේ දුක්මුසු වේදනාවේ එක් ප්‍රකාශණයකි.