නීලන් තිරුචෙල්වම් නම් කීර්තිමත් දේශපාලන විද්වතා මියගොස් අදට වසර 10කි. 1944 ජනවාරි 31 උපත ලද නීලන් තිරුචෙල්වම් මහතා ලංකාවේ සමාජ දේශපාලනික ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතෙකි. ලංකාවේ වාර්ගික ගැටුම ප්‍රචණ්ඩ නොවන අකාරයකින් විසඳාලිය යුතු යැයි තරයේ විශ්වාස කළ, ඒ සඳහා පෙනී සිටිමින් ක්‍රියාකල නීලන් තිරුචෙල්වම් මහතා මිය යන විට ඒ වෙනුවෙන් ප්‍රභල මෙහෙවරක් සිදුකරමින් සිටි අයෙකි.