සිංහල, Health, Kandy, Life quips

H1N1 වෛසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය මහනුවරින්

Triple-reassortant_swine_influenza

H1N1 වෛසය ආසාදනය වීමෙන් සිදු වූ පළමු මරණය පසුගිය 4 දා මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මෙසේ මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි.

මෙම ශිෂ්‍යා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පෙලුනු නිසා මෙම වෛරසය ඉතා වේගයෙන් ශරීරයට ආසදනය වන්නට ඇතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙම ශිෂ්‍යා මිය යාමෙන් පසු පැවැත් වූ පරීක්ෂනවලින් තහවුරු වී ඇත්තේ මෙම සිසුවා මිය ගොස් ඇත්තේ H1N1 වෛසය ආසාදනය වීමෙන් බවය.