සිංහල, Badulla, Governance, Media

ආදිවාසීන්ට ගුවන් විදුලියක්

ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20 වෙනිදාට ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ මෙම ගුවන් විදුලිය මගින් ජාතිය ඇමතිමට නියමිත බවද පැවසේ.