Cartoons, Colombo

චන්ද්‍රිකා + SF

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අතර සාකච්ඡා සිදුවෙමින් ඇති බව මාධ්‍ය වාර්තා පළවිය. එහිදී ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ඔවුන් අතර සිදුවන සාකච්ඡාවල පදනම නව ‘සන්ධානයක්‘ බව ද ආසන්න මැතිවරෙණයෙදී ඔවුන් එක්වී තරග කිරීමට ද සූදානමක් ඇති බවය.

කෙසේ නමුත් ඒ පිළිබදව අද තිනක්කුරල් පුවත්පතද එම වාර්තාවලට සමාන කාටූනයක් පළ කර ඇත. පහතින් පළවන්නේ එම කාටූනයයි.

Thinakkural 09.07.2013[ Cartoon Credit: Thinakkural 09.07.2013]