සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media

ජාතික රූපවාහිණියේ ‛මඩ 5ක්’ තහනම්..

ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා වේ.

මෙම වැඩසටහන් තහනම් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ තීරණයකට අනුව ‛ජනාධිපතිවරණ නීති උල්ලංගණය’ වීම සලකා යැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.