සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණයට තව දින 3යි. මැතිවරණ නීතිය බල්ලට…

ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ඡන්දය තව ඇත්තේ දින 3කි. එනම් 2010 ජනවාරි 26 වනදා ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතය.

නමුත් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේත්, අතම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලත් මතයට අනුව මෙම ඡන්දය මීට පෙර සිදු වූ සිදුවීම් සලකා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති ඉඩ ඇහිරෙමින් තිබෙනන බව පවසයි.
රාවයට(2010 ජනවාරි 24 දින) ප්‍රකාශයක් කරමින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදය කඑපතිරණ සහ කැෆේ සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක කිර්ති තෙන්නකෝන් ප්‍රකාශ කර සිටින්නේ,

‛‛මැතිවරණ කොමසාරිස්වරයා ලබා දෙන කිසිදු නියෝගයක් තුට්ටුවකට මායිම් නොකරන තත්වයක් තුළ ඉදිරි ජනාධිපතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, අයථා ක්‍රම මගින් ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණයක් විය හැකි බවයි.’’

කෙසේ වෙතත් මැතිවරණ නීති අමුඅමුවේම උල්ලංඝණය අද වන විට කිරීම් බහුලව දැකිය හැකිය. එයින් ප්‍රධාන වන්නේ කිසිදු නීතියකට අවනත නොවෙමින් සිදු කරන පෝස්ටර් ව්‍යාපාරයයි. එයිනුත් මඩ පෝස්ටර්ද කරළියට එන බවක් දැන් පෙනෙන්නට තිබේ. ෙකෙස් ෙවතත් අෙනක් අෙප්ක්ෂකයින්ට සාෙප්කෂව ගත් කළ නලරය පුරාම බහුලව අැත්ෙත් ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාෙග් ෙපාස්ටර්ය.

මේ දැක්වෙන්නේ කොළඹ ආශ්‍රිත අද(22) මතිවරණ නීතිය උල්ලංගණය කරමින් අලවා තිබූ පෝස්ටර්ය.

05 Library Serclae Jan 22
ෙකාළඹ මහජන පුසිතකාල වට රවුම

03 Kollupitiya Junction Jan 22
ෙකාල්ලුපිටිය හංදිය

02 Kolupitiya Jan 22

ෙකාල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල

04 Kollupitiya Jan 22