සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් ලබාදෙන්න – කැෆේ

පසුගියදා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් තම සංවිධානයට ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරීත්වය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ.

ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මධ්‍යස්ථාන මට්ටමින් ප්‍රතිඵල පිටපත් ලබා දෙන ලෙස ය.