Skip to main content
  • Home
  • Sections
    • Poems
    • Yarn
    • Cartoons
    • Puravasi Katha
    • Featured Articles
    • Quotes
  • End of war special edition | 5 years on
  • Authors
  • About
  • Contact
  • Site Guidelines
  • Facebook
  • Twitter
  • 2021
  • 2020
  • 2019
  • 2018
  • 2017
  • 2016
  • 2015
  • 2014
  • 2013
  • 2012
  • 2011
  • 2010
  • 2009
  • 2008
  • 2007
Menu
  • Subscribe: RSS | EMAIL
  • ARCHIVES
Vikalpa
Cartoons

දවසේ කාටූන් | ”මට මගේ නොවන මගේම තාත්තා කෙනෙක් හිටියා”

Karapoththa Karapoththa

on February 7, 2014

no comments.
Share On
Facebook
Share On
Twitter
Email This
Article

2107105760cartoon-L[Cartoon Credit: sinhala.adaderana.lk

What Do You Think ?

Like ReactionUpvote0
Like ReactionLove0
Like ReactionFunny0
Like ReactionSurprised0
Like ReactionSad0
Like ReactionAngry0

ඔබත් සමාජමාධ්‍ය පරිශීලකයෙක්ද? කියවන්න! දැනගන්න! ක්‍රියාත්මකවන්න!

  • Popular
  • Recent

Guidelines & Contact

Content on Vikalpa is governed by site guidelines. Any submission or comment that does not match these guidelines is not published. Please click here for contact information and site guidelines.

Facebook

Vikalpasrilanka

Twitter

Tweets by @vikalpavoices

Instagram

vikalpasl

Vikalpa is Citizen Journalism Initiative in Sri Lanka | More Information | www.vikalpa.org
Follow #snapshotlka

‘පැණි’ බේරෙන අවුරු ‘පැණි’ බේරෙන අවුරුද්දක් ගතවිය! vikalpa.org/article/39499 BY Gamini Viyangoda #srilanka #LKA
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 15ක් ගතවේ(2006 ජනවාරි 2- 2021 ජනවාරි 2). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා සිටියත්, ඒ පිළිබදව සාධනීය පරීක්ෂනයක් පවත්වා ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට තවමත් බලධාරීන් අපොහොසත් වී ඇත.

මෙසේ ඝාතනයට ලක් වූයේ මනෝහරන් රාගිහර්(1985/09/22,) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/04/07)දන්ගතු​​රෛයි සිවනාන්ද 1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985 09/16 ) යන සිසුන් 5 දෙනා ය. ඒ 2006 වර්ෂයේ ජනවාරි 2 වැනිදා ය. ත්‍රිකුණාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී ඔවුන් ඝාතනය කරනු ලැබීය.

ඇම්නෙස්ට් ජාත්‍යන්තර සංවිධානය, සමඟ 2012 අගෝස්තුවේ දී, අදහස් දැක්වා සිටි ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා ඇත්තේ සිය පුත්‍රයා ඝාතනය කිරීමෙන් පසු පැමිණෙන නත්තල සහ අලුත් අවුරුදු උත්සව සමයන් තමන්ට සහ පවුලේ සැමට ඉතා දුෂ්කර කාලසීමාවන් බවයි.” මගේ පුත්‍රයා ඝාතනය කළ ඝාතකයන් තවමත් ශ්‍රී ලංකාවට වී ඉතාම නිදහසේ සිටිනවා. මම ,මගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සංවිධාන සමග එකතුව උත්සාහ දරන්නේ මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටුකරක ගැනීමට. එය පමණයි එකම සැනසීම මට තිබෙන”

 “ඔවුන් මගේ ප්‍රත්‍රයා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා. එය ​වෛද්‍ය වාර්තාවේ පවා ඒ බව ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. මෙම ඝාතනයේ පළමු සාක්ෂිය මම. එය සිදුකරන ලැබු​වේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් බව ඉතා පැහැදිලියි “.....Read MMore: https://www.vikalpa.org/article/39502 #lka #Justice
.......මෙම සටහන ලියන අතරවාරයෙහි මා වෙත වට්ස්අප් හරහා පින්තූර දෙකක් ලැබුණි. එකක් ශ්‍රී ලංකාවෙනි. වීඩියෝවක් වූ අනෙක විලියෙනි.

ලංකාවෙන් ලද පින්තූරය දෙහිවල හරහා යන ත්‍රී රෝද රථයකි. එහි පිටුපස විශාල වර්ණවත් අකුරින් මෙසේ ලියා තිබේ: “ඇඟට හිරවූ දුහුලු සළු ඇද. පෙන්වයි නොපෙන්විය යුතු තැන් පවා මහමඟ. අනේ මෙහෙම ගැහැණු ගොඩයි. අපට මොකද අම්ම ගහයි.” ස්ත්‍රී අසංවර බව ගැන තවත් හෑලි එහි ලියා තිබේ.

මට ලැබුණු අනෙක් වීඩියොව කලාකාමී තරුණියන් කණ්ඩායමක් ස්ත්‍රින්ට එරෙහි ප්‍රචන්ඩත්වයට විරුද්ධව වීදි රංගනයකි. එය රිද්මයද හැඩයද මන බදී. කෑගසති. උඩ පනිති. වැළද ගනිති. ගයති. නටති. ඇසට සතුටු කදුළු ගෙනෙයි. එහි පෙනෙන්නේ ඔවුන් ඇද සිටින ඇදුම් නොව සටන්කාමීත්වයි. අයිතිය උදසා හඩ නැගීමයි.

වෙනසක මහත!

2020 ස්ත්‍රීන්ගේ වසර වන්නේ ඔවුන් ලද ජයග්‍රහණයන් නිසා පමණක්ම නොව ඉහත කී ත්‍රීරෝද සංස්කෘතික පොලීසිවලට එරෙහිව ලොව ගැහැණුන් විසින් කරන ලද සහ කරමින් සිටින අභීත අරගලද නිසාය.

ඔවුන් ගැන නොලියා මේ සටහන අවසන් කරන්නේ තවත් සතියක් ළඟ ළඟම එනු ඇති බව සිහියට ගනිමිනි.

2020ට ජයවේවා!

මානව නිදහස සඳහා අරගලය අතනෑර ඉදිරියට!Read More: https://www.vikalpa.org/article/39496 BY Sunanda Deshapriya
ආදරය හා මනුෂ්‍යයත් ආදරය හා මනුෂ්‍යයත්වය වපුරන්නටත්, අසීරුම මොහොතේදීත් යුක්තිය වෙනුවෙන් පෙනීටින්නටත්  ශක්තිය ලැබෙන අලුත් වසරක් වේවා !!!

වසර 13 ක්  අප සමඟ සිටි විකල්ප සහෘද පාඨක ඔබට සැමට ස්තුතියි !!! #LKA #SriLanka #Covid19 #newyear2021
A year summed up ! #2020Ends #COVID19 #COVID19S A year summed up !  #2020Ends 

#COVID19 #COVID19SL #Srilanka #lka
#YearInReview2020  ගෙවුණු වසර දෙස හැරී බැලීමක්! vikalpa.org/article/39486 

#srilanka #lka #citizen #Life #Justice #Media #FoE #HumanRights #democracy
......මේ සියල්ල මගේ කල්පනාවට ආවේ, ලංකාවේ කෝවිඞ් වැලඳුණු මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ පුච්චනවා මිස වැළලිය නොහැකි බවට ආණ්ඩුව තීරණයක් ගෙන තිබීම ගැන සිතන්නට යාමේදී ය. දවස් 20 ක් වයසැති මුස්ලිම් ජාතික කෝවිඞ් රෝගී බිළිඳෙකුගේ මෘතදේහයක් පවා බලධාරීන් විසින් පසුගිය දා ආදාහනය කොට තිබූ අතර දිනෙන් දින ඊට එරෙහි විරෝධතා රට ඇතුළෙන් මෙන්ම පිටතින්ද එන්නට පටන්ගෙන තිබේ. ඒ තත්වය තුළ, ආණ්ඩුව තමන්ට උපකාරයක් වශයෙන් මේ මුස්ලිම් මළසිරුරු භාරගත හැකිදැයි මුස්ලිම් රාජ්‍යයක් වන මාලදිවයිනෙන් පසුගිය දා විමසා සිටියේය. ඒ ගැන සලකා බැලීමට සතියක පමණ කාලයක් ගත් මාලදිවයින, තමන්ට ඒ උපකාරය කළ නොහැකි බව මේ සතියේ අපේ ආණ්ඩුවට දන්වා එවා ඇති බව වාර්තා විය. එය මගේ අම්මා සම්බන්ධයෙන් මගේ පළමු මිතුරාගේ ප‍්‍රතිචාරයට සමාන ය....Read in full: https://www.vikalpa.org/article/39466 BY Gamini Viyangoda
One of the most popular tourists attractions in #s One of the most popular tourists attractions in #southerncoast of #SriLanka; Unawatuna seen desserted due to #Covid19 #LKA #SriLanka #snapshotlka #streetphotography #mobilephotography
@vikalpasl cartoon of the week #VKCartoon #LKA #Sr @vikalpasl cartoon of the week #VKCartoon #LKA #Srilanka #FTZworkers #Covid19 #Economy
More Photos Follow on Instagram

Vikalpa has produced hundreds of short-form videos that highlight and investigate inconvenient truths. For more videos, click here.

"කටුක සත්‍ය ඉස්මතුකර  දැක්වෙන  වාර්තා වැඩසටහන්,  පුරවැසි වෘතාන්තයන්, කෙටි චිත්‍රපට මෙන්ම දේශපාලන සංවාද, සාකච්ඡා,  සිය ගණනක් විකල්ප පුරවැසි වෙබ් අඩවිය නිශ්පාදනය කර ඇත. පිවිසෙන්න අපගේ YouTube වීඩියෝ චැනලයට."

ආරක්ෂාවන්න..!

Remembering-Lasantha-2014 300

Copyright © 2016 Vikalpa. All rights reserved. All content on this site is licensed under a Creative Commons Attribution-No Derivative Works 3.0 License.

Web Design & Development by SABERION