W.M.A බණ්ඩාර හෙවත් චූන් මාස්ටර් 1960 ගණන්වල කලා කරුවෙක්. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඔහුව හදුන්වන්නේ ‘චූන් මාස්ටර්‘ නමින්. ‘‘එම්.එස් ප්‍රනාන්දු, ලෙඩී රණසිංහ, සෙබස්තියන් පීරිස්.. අපි තමයි එක ක්ලික් එක හිටියේ ඒ කාලේ‘‘ සිය සමකාලීනයන් පිළිබදව චූන් මාස්ටර් මතක් කරයි. අද ඔහු අපට හමුවන්නේ රාජාංගණය ප්‍රදේශයේදී. අදටත් සතුටින් දිවි ගෙවන චූන් මාස්ටර් සිය ජීවිතයෙන් බිදක් අප සමග බෙදා ගත් අයුරැ පහත් වීඩියෝවෙන් බලන්න.