සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට අත නොතබනු……!


media-picket-1.jpg

මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ සදහා සහභාගිවී සිටියහ.මෙහිදී ඔවුන් රජයට බලකර සිටියේ මාධ්‍යට එරෙහිව සිදුවන සියලු මර්ධනයන් හා බියවැද්දීම් නවතා ස්වාධීනව ක්‍රියාකිරීමට ඉඩදෙන ලෙසයි.ඉහතින් දැක්වෙන්නේ එහි විඩියෝ පටයයි.