සිංහල, Colombo, Democracy, Governance

බෑං කීං මූන්ට එරෙහිව විමල්ගේ උපවාසය – රජතුමෙක් පෙරටු කොට පැමිණ, රුසියාවට ස්තූති කරයි…


අද(9) දහවල් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් ඇතුලු පිරිසක් රුසියානු තානාපති කාර්යාලය අසලට පැමිණ බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව පිළිබව රුසියාවේ ස්ථාවරයට සිතූති කලාය. එසේම එස්. එල් ගුණසේකර ඇතුලු පිරිසක් රුසියානු තානාපතිවරයා හමුවී සාකාච්ඡාවක් ද සිදු කළේය.

එම සාකච්ඡාව පිළිබදව කරුනු දැක්වූ එස්. එල් ගුණසේකර සඳහන් කලේ ‛බෑන් කීං මූන්ගේ කටයුතු සම්පුර්ණයෙන්ම අත්තනෝමතික තීන්දුවක් බව රුසියානු තානාපති වරයා පැවසු බවයි.’