සිංහල, Colombo, Governance, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත් වූ පසු



2002 වසරේදී එක්සත් ජාතික පෙරමුණු රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2008 ජනවාරි 2 වන දින ඉවත්වූ අතර රජය ප්‍රකාශ කෙළ් 2008 වසර තුළදී එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම යුද්ධයෙන් පරාජය කරන බවයි. ඇතිවී තිබෙන තත්ත්වයත් සමග ඉදිරියේදී මෙරට දේශපාලනයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව හිටපු ප්‍රමුඛ සිවිල් නිළධාරියෙක් මෙන්ම එවකට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලේකම්වරයාද වු බ්‍රුඩ්මන් වීරකෝන් මහතා විකල්ප සමග දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහතින් දැක්වේ