ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හා කපා හැරීම තවදුරටත් නොකිරීම හේතුවෙන් හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ අත්තොනෝමතික ක්‍රියාවලියට විරෝධය පළ කරමින් පොලොන්නරුව, මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය, මුලතිව්, අනුරාධපුරය ඇතුලු දිස්ත්‍රික්ක 14 ක ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තාවන් එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් පසුගිය පෙබරවාරි 27 වන දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ආරම්භ වී ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර එහිදී විකල්ප වෙත විරෝධතාවට එක් වූ ජනතාව එහිදී දැක් වූ අදහස්