”…..මෙම කොමිෂන් සභාව විසින් ඉහත සදහන් අත්පොත සාකච්ඡාවට ලක් කළ අතර, එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට මෙන්ම පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් බව නිගමනය කරන ලදි. මෙම අත්පොතේ අන්තර්ගතය මෙම කොමිෂන් සභාව විසින් දකිනුයේ ළමා සංවර්ධනයට අවශ්‍ය තොරතුරු විද්‍යාත්මක පදනමකින් හා විදිමත් අධ්‍යාපනය තුළින් දරුවන් වෙත ලබා දීමේ ප්‍රශස්ථ වෑයමක් ලෙසයි” යනුවෙන් ලිංගික අධ්‍යාපනය සදහා නිර්දේශිත අත්පොතක් වූ ‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ