සිංහල, Colombo, Jaffna, Peace and reconciliation

දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව


ද්‍රවිඩ ජාතික දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ දෙවැන්නයි මේ. මෙවර විකල්ප හා අදහස් දක්වන්නේ ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන මහතායි. මෙරට සිවිල් සමාජ ක්ෂේත්‍රයේ මෙන්ම සංස්කෘතික කලා ක්ෂේත්‍රයේද නව මත සම්පාදකයෙකු ලෙස කටයුතු කරන ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාළි මණ්ඩපයේ කතිකාචාර්‍යවරයෙකු ලෙසද කටයුතු කරනවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙන්නේ ඔහු දෙමළ දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව පිළිබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයයි.