සිංහල, Colombo, Democracy, Human Rights, Media

නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු……. උද්ඝෝෂණය

Picketing against Jounalist Assualt

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් විරෝධතාවක් අද (2.7.2008) කොල්ලුපිටිය මංසන්දීයේදී පැවැත්වුනි. ඉහත දැක්වෙනුයේ එහි අවස්ථා ඇතුලත් විඩියෝ පට හා ඡායාරූපයි.