සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation

මහනුවර, හන්තාන වත්තේ හදිසි මෙහෙයුමක්….

             මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය.  ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…

සිංහල, Colombo, Human Rights, Life quips

අද ලෝක ඒඩ්ස් දිනයයි

අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන්…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

එල්ටීටීඊ විරෝධී දෙමළ මතය

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටී. ආණ්ඩුවට අනුව දෙමළ ජනයා එල්ටීටීඊ යට විරුද්ධ ය. ඇත්ත වශයෙන් ම දෙමළ ජනයා අතර එල්ටීටීඊ ය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති. නමුත් ඒ සියළු…

සිංහල, Colombo, Democracy

“ලීඩර්” වාරණයට…?

             ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර…

සිංහල, Colombo, Corruption

හෙජින් නිසා මිලියන 700 අහිමිවෙයි – තව ආයතන 8 ක දූෂණ හෙළි කරනවා – දූෂණ විමසුම

අභ්‍යන්තර සිවිල් යුද්ධයකට හා ආර්ථික යුද්ධයකට මැදිව සිටින ශ්‍රි ලංකාව දූෂණ හා වංචා හේතුවෙන් ආර්ථික යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති…

සිංහල

එතැනින් වව්නියාවට. මෙතැනින් කොහේට ද?

සින්නතම්බි ශන්මුගදාසන් පනස් තුන් හැවිරිදි සින්නතම්බි ශන්මුගදාසන් මීට මාසයකට පමණ පෙර සිටියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයක් වන මුල්ලයවාලි ප්‍රදේශයේ සරණාගත කඳවුරකයි. සින්නතම්බිගේ ගම යාපනයේ පලාලි ප්‍රදේශය. මේවන විට ඔහු හතරවතාවක් පමණ අවතැන්වෙලා. 1990…

සිංහල, Badulla, Education, Peace and reconciliation

සිංහල පමණයි……

ඉහතින් දැක්වෙන්නේ බදුල්ල, නගරයට ආසන්න පාසලක 5 බී ශ්‍රේණියේ පංති කාමරයේ, බිත්තියේ අලවා ඇති ජනරජ ලාංඡනය විස්තර කර ඇති රූප සටහනකි. බදුල්ල දිස්ත්‍රික්කයේ දිමිළ, සිංහල සහ මුස්ලිම් ජනගනයක් ජීවත්වන දිස්ත්‍රික්කක්යක වුවත්, රූපයෙන්…

සිංහල, Democracy, Human Rights, Matale, Peace and reconciliation

උතුර, දකුණ සහ මාතලේ

               වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…

සිංහල, Colombo, Democracy, Media

තිස්ස, හඳගම සහ නිලමෝර්

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…

සිංහල, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Puttalam

පුත්තලම සරණාගතයින්ගේ දහඅට වසරක කඳුළු

සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස් අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා….

සිංහල, Economic issues, Pollonnaruwa

අස්වැන්නේ සුසුම

යල කන්නයේ අසවනු නෙලා ගෙට ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ පොහොසත් වන්නට නොවේ. ගත්ත ණය ටික ගෙවන්නයි. යන්තම් හෝ වේලක් හැර වේලක් කාලා ජීවිතේ ගැටගහගන්නයි. මහා දුක් කන්දරාවක් එක්ක ගෙට ගත් වී ටික…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

මුල්ම වතාවට වව්නියාවට ගියෙමි

වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන…

සිංහල, Corruption, Puttalam

සිංගප්පූරු යවන බව පවසා රු. ලක්‍ෂ 6 ක් වංචා කරලා

සිංගප්පූරු යවා එරට රැකියා ලබා දෙන බවට පොරෙන්දු වී රුපියල් ලක්‍ෂ හයකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයෙන් වාර්තා වේ. නාත්තන්ඩිය හා අවට ප්‍රදේශ කිහිපයක පදිංචි තරුණයින් හයදෙනෙකු…

සිංහල

නව නීතියට එරෙහිව, මාධ්‍ය සංවිධාන නඩු මගට

                                 පෞද්ගලික රූපවාහිණී නාලිකා සම්බන්ධව අංක 1570/35 දරණ, 2008 ඔක්තෝබර් 10වන සිකුරාදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයෙන් පනවා ඇති නීතිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නිදහසට සහ ස්වාධිනත්වයට දැඩි අනතුරුදායක තත්වයක් උදාවන බැවින්, ජනමාධ්‍ය…

සිංහල, Democracy

30 වසරක් බලා සිටි වෙනස

මාලදිවයිනේ ජනාධිපතිවරණය 30වනදායින් අවසන් වුයේ බලයේ සිටි අබ්දුල් ගයුම් ජනාධිපතිවරයා පරදවා මොහොමඩ් නෂීඩ් බලය හිමිකර ගැනීමෙනි. වසර 30කට පසු පැවැත්වූ ප්‍රථම ප්‍රාජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව දේශපාලන නිරීක්ෂකතයින්ගේ අදහසයි. මෙම මැතිවරණයේදී සමස්ත භාවිත…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – මිනී නොමරා මාධ්‍ය මැඩලීම

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයේ ක්‍රමය වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යැයි, අන්තර්ජාතික වාර්තා සඳහන් කළේ, 1990 දී රිචඩ් ද සොයිසා ගේ ඝාතනයෙන් පසුය. ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය, එකළ විපක්‍ෂයේ සිටි…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

‛මිනිසෙක්, හීලෑ නොවන මාධ්‍යවේදීන් සපා කයි’

ගාලු මුවදොර හෝටලයේ පසුගිය 24 වනදා සවස පැවැති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙත සම්මාන පිදීමේ උළෙලකදී ප්‍රවීණ නීතිවේදියෙකු, අධ්‍යාපනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වන එස්.ජී.පුංචිහේවා මහතා මානව හිමිකම් හා වත්මන් ප්‍රවෘත්ති වාර්ථාකරණය සම්බන්ධයෙන් කථාවක් පැවැත්වීය. පහත…