සිංහල, Matale, Peace and reconciliation

විවිධත්වයේ අසිරිය

            ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙලි කර මුලින්ම කෝපිද පසුව තේ ද වගා කළා.              රටෙන් 2/3…

සිංහල

අසරණ තරුණියගේ ‛‛ශාපය’’

             ලඳු කැලෑ රොදවල් ගහන වූ පල්ලෙමලලට නොඳුරු කුඩා ගම් කිහිපයකි. යාන්තමින් හෝ අකුරු ලිවීට සහ කියවීමට සමත් ළමුන් කිහිපදෙනෙකු හැරෙන්නට අන් සියලු දෙනාට කියවීමට හෝ ලිවීමට පුලුවන්කමක් නැත. මෙහි ජීවත්වන ළමුන්…

සිංහල

ලාංකේය සංගීතයේ විප්ලවීය මිනිසා “කේමදාස මාස්ටර්” සමුගනී……..

  සම්පත් සමරකෝන්             ප්‍රවීන සංගීතඥයෙකු වන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හෙවත් “කේමදාස මාස්ටර්” පසුගිය 24 දා පෞද්ගලික රෝහලකදී සිය ගමන් සගයන්ගෙන් සමුගත්හ. අද(27) ඔහු සදහටම අප අතරින් සමුගෙනයනු ඇත. ඔහු රෝගාතුරව සිටිය…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසියකු මාධ්‍යකරුවකුගේ ගේ සටහන් – ඉන්දියාවට බැට දීම සහ වත්මන් දිශානතීන්

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් තමිල්නාඩුවෙහි ඇතිව තිබෙන උද්ඝෝෂණය සහ එයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ආණ්ඩුව ගනිමින් සිටින දේශපාලන ස්ථාවරයන් ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන කළබගෑනියක් ඇතිකරමින් තිබේ. ජනාධිපතිවරයාගේ නොනිල උපදේශක…

සිංහල, Batticaloa, Human Rights, Media, Peace and reconciliation

රාධිකාට වෙඩි තියල…?

එදා සඳුදා දවසක් (8.9.2008). කාර්යාලයේ සිට ගෙදර පැමිණි මා කිසියම් වැඩක නිරත වී සිටියෙමි. රාත්‍රී 7.25 ට පමණ මගේ ජංගම දුරකථනය නාද විය. ඇමතුම රාධිකාගෙනි. රාධිකා අපත් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන, මඩකළපුව…

සිංහල, Colombo, Democracy, Human Rights

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ජන රජය , ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී යන අර්ථ ශූන්‍ය තත්ත්වයෙන් මිදී ඝාතනවාදී, බෝම්බවාදී ජන රජයක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය රාජ පක්‍ෂපාතීත්වය ඇති සියලු ඥාති මිත්‍රාදීන් වෙත පිහිටා ඇත්තේ ය. එය…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් – යුද්ධ විවාදය

සුනන්ද දේශප්‍රිය ආණ්ඩුවේ හමුදා නැගෙනහිර අල්ලා ගත් පරිදි උතුර ද අල්ලා ගනු ඇති බවත් එමගින් එල්ටීටීඊ ය සහමුලින්ම පරාජය කරනු ඇති බවත් ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක්…

සිංහල, Governance, Human Rights, Moneragala

ගොවිබිම් ඉල්ලා ඇතිමලේ උද්ඝෝෂණ

ආරක්ෂාක හේතූන් මත යැයි පවසමින් තම පාාරම්පරික ගොවිබම් වල වගාකටයුතු වලින් ඉවත් වන්නැයි පොලීසිය කල නියෝගයට විරෝධය පාමින් මොණරාගල ඇතිමලේ 70 හන්දිය ප්‍රදේශයෙදි අද (16) ගොවි උද්ඝෝෂණයක් පැවැත්වූනා. ටයර් පුළුස්සා මාර්ගය හරහා…

සිංහල, Colombo, Education, Featured Video, Governance, Video

HNDE සිසු උද්ඝෝෂණය

[youtube]http://www.youtube.com/watch?v=U_65G51vV28[/youtube] උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පරිපාලනය වෙනස් කරන ලෙස ඉල්ලා HNDE සිසුන් ඊයේ (15) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වූවා. ඊයේ දහවල්…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ අද තත්ත්වය – පෞද්ගලික අත්දැකීමක්

සාක්ෂිකරු විසින් සැප්තැම්බර් 30 වැනිදා මම ඔඩ්ඩුසුඩාන්,පුදුකුඩුඉරිප්පු හරහා කිලිනොච්චි ගියෙමි.ඒ සුපුරුදු ලෙස අප වව්නියාවේ සිට කිළිනොච්චි යන ඒ 9 පාරේ නොවේ. මා ගියේ ඒ 9 පාරේ මාන්කුලම් හිදී මුලතිව් දෙසට හැරෙන ඒ…

සිංහල, Democracy, Jaffna, Life quips, Peace and reconciliation

වන්නිය පිළිබඳ කෙටි සටහනක්

පසුගිය සැප්තැම්බර් 17 වන දින, වව්නියාවෙන් ආහාර ලොරියක් වන්නියට රැගෙන යාමේ අදහසින් මම පිටත් වුයෙමි. එය කළ නොහැක්කක් බව මට පසක් වුනේ කිළිනොච්චි දිසාපතිවරයාගේ වාහන පේලියද ඒ වනවිට නවතාගෙන ඇති බව දැනගත්…

සිංහල, Economic issues, Gender, Hambantota

වැන්දඹු කාන්තාවන්ට ආධාර

හම්බන්තොට කාන්තා මහ සංගමය විසින් නෙදර්ලන්ත රතු කුරුස සමාජයේ ආධාර ඇතිව සුනාමි ව්‍යසනයෙන් වැන්දඹු තත්ත්වයට පත් පවුල් 158 සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැන්දඹු පවුල් 17000 පමණ සිටින අතර එය…

සිංහල, Gender, Kurunegala, Life quips

ඇයට කාගේ පිහිටද ?

සුභා කුරුණෑගල නගරයේ පිහිටි කාන්තා සංවිධානයක සේවිකාවක්. පසුගිය සදුදා කාන්තාවන් දෙදෙනකු කාර්යාලයට ආවා ඇයව මුණගැසීමට. ඉන් එක් අයෙක් කලක් කාන්තා සංවිධානය සමග එකට වැඩකල ජයසේකර ඇන්ටි. ජයසේකර ඇන්ටි තමන් එක්ක ආපු අනෙක්…

සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු…

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මෑතකදී ඉතාම ජනතාවාදී තීන්දු කිහිපයක්ම ලබාදුනි. විශේෂයෙන් පසුගිය දා වෝටර්ස් එජ් ගොල්ෆ් ප්ිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව මගින් විධායක ජනාධිපතිගේ මුක්තිය ද අභියෝගයට ලක් කරනු ලැබිණි. විකල්ප මේ පිළිබඳව මෙරට…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

නීතියේ ආධිපත්‍යය

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි රාජ්‍යයේ සවෛරීත්වයටත් ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනයන්ට මුහුණදීමට රාජ්‍යයට ඇති හැකියාවටත් අත්‍යවශ්‍යවූ සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ එයට ගරු කරනු ලැබීමයි. එසේ නොවීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජය නැමති ව්‍යූහය…

සිංහල, Colombo, Corruption, Democracy, Governance

පුරවැසියකුගේ සටහන් – කරුණා අම්මාන්, පොලීසිය සහ නීතියේ පාලනය

රටෙහි සාමාන්‍ය පුරවැසියකු හොර විදේශ ගමන් බලපත්‍රයක් මගින් රටින් පිට වීමට වෑයම් කළ හොත් කුමක් වනු ඇත් ද? ආගමන විගමන පනත යටතේ අනිවාර්‍යයෙන්ම නඩු පැවරෙනු ඇත. සිර ගත කෙරෙනු ඇත. රටක ප්‍රජාතන්ත්‍රවාදි…

සිංහල, Colombo, Human Security, Peace and reconciliation

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රථ පෙළට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

අද (9) සවස එකයි තිහට පමණ බොරලැස්ගමුව පිරිවෙන පාර හන්දිය ආසන්නයේ දී සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බෝම්බ…