සිංහල, Colombo, Democracy, Governance

71’’ – ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලේ 40වන සංවත්සරය සමරයි.

රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන ලද නිදහස් ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලට අදට(05) වසර 40ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් කොළඹදී සංවිධානය කර තිබිණි. ’ප්‍රත්‍යාවලෝකනය’ නමින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ එම සැමරුම් උත්සවය…