Colombo, Kilinochchi, Poems

සප්ත ස්වප්න [අජිත් සී හේරත්]

පළමු සිහිනය -ඔබ මා නුදුටුවෙහිය දුරවබෝධී ලක්ෂ්‍යයක සිට මම පහළටම ඇද වැටෙමින් සිටියෙමි. නගරයේ වීදී යටකර බොර පැහැති සැඩදිය ගලා යයි. ජලතලය මත ඇද වැටීමට මොහොතකට පෙර සුන්බුන් අතර පාවෙන තොටිල්ලක් තුළ…