Colombo, Poems

මොන තරම් සැපයක් ද සැබෑවක් වේ නම්

මායා වරුන්ගේ මායාව සැබෑවක් වේ නම් මොන තරම් සැපයක් ද භේදයක් නැතිව එකට නින්දට යන්න | කළුවර විසින් දක්කන ඉර ගිලෙන බටහිර පසු දා අරන් පෙරමුණ දනී මතුවන පෙර දිගින් නව ඉර…