Colombo, Featured Articles, Features

දහස් ගණන් ධීවරයින්ගේ ප්‍රභල සටන හමුවේ, ආණ්ඩුව සී ප්ලේන් ව්‍යාපෘතිය හකුලා ගනීයී.

‛‛මේ කලපුව අපේ අම්මා වගේ. අපේ කලපුව අපට ඕන. අපේ දරුවෝ ජීවත් වෙන්නේ මෙකෙන්. අපේ දෙවියන් වහන්සේ දුන්නේ මේ කලපුව. ඒත් දැන් අපෙන් උදුර ගන්න හදනවා අපේ කලපුව. අපි තමයි මේ ආන්ඩු…