සිංහල, Colombo, Governance, Human Rights, Life quips

‛අහිංසකයන්ගෙ ආරාමය අද ජවිපෙ ගණන් ගන්නෙත් නැහැ ’ – ජගත් වීරසිංහ

අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතන කරනලද තරුණයන් සහ අතුරුදහන් කරනලද තරුණයන් සිහි වීමටය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු…