Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුව දේශපාලනිකයි කියලා අර්ථ නිරූපනය කළේ ඔවුන් පිළිබදව විවේචන අඩංගු දේවල්. – මාධ්‍යවේදී තිස්සනායගම්

ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කරමින් ලියන ලද ලිපි හා වාර්තා දේශපාලනික ඒවා බව රජය විසින් නිර්වචනය කෙරුනු බව පිටුවහලේ සිටින මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් පවසන බව බීබීසී ය ඊයේ(25) වාර්තා කරනු ලැබීය….