Colombo, Features

ආදරය සහ නව ලිබරල්වාදය

(චාමර දේශප්‍රියගේ ”පෙම් යුවලක් සහ පෙම් යුවලක්” නාට්‍යයේ රෑප රාමුවක්) ආදරය කියල කියපුවම ඒක විශ්වීය දෙයක්. නමුත් විවිධ සමාජ සන්දර්භවලදි, විවිධ ආර්ථික සැකැස්මවල්වලදි මේක විවිධ ස්වරූප ගන්නවා. අද බැලුවහම ලෝකයේ ගෝලීය තත්ත්වයක්…