Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation

මොහොමඩ් අලී සහ වීරත්වය

මොහොමඩ් අලී වීරයකු වන්නේ දක්ෂයකු නිසා පමණක් නොවේ. ඔහු ඒ දක්ෂතාවය හරහා තමාට ලැබෙන්නාවූ බලය හා වරප්‍රසාද සුදු ජාතික ලෝකයක් තුල පීඩිතයින් බවට පත්වූ කල්ලන් වෙනුවෙන් එඩිතරව යෙදවීම නිසායි. ඒ උදෙසා සමාජ…