Colombo, Featured Articles, Features

අයි වේ වේ Ai Wei Wei – අපේ කාලයේ වීරයෙක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔහු කලාකරුවෙකි. මූර්තිකරුවෙකි. ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සිනමාකරුවෙකි. ජයාරූප ශිල්පියෙකි. කලා කෘති සත්කාරකයෙකි. සමාජ සහ සංස්කෘතික විවේචකයෙකි. අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. වත්මන් චිනයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන කලාකරු ඔහු ය….