Colombo, Featured Articles, Features, Puttalam

පට්නි රසීක් පැහැරගැනීම, මරණය සහ නීතියේ පාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 2010 පෙබරවාරි 11 දා පොළොන්නරුවේ දී පට්නි රසීක් අතුරුදහන් විය. ඔහුගේ මළ සිරුර 2011 ජූලි 28 දා වාලච්චේන, ඕටමාවඩියෙහි අඩක් නිමැවූ නිවසක පොළව යට වළ දමා තිබී සොයා ගැනුනි….