Colombo, Featured Articles, Features

බැරිම තැන ළමුන් ලවා මානව හිමිකම් උගන්වන හඳයාගේ ‛විදු’

Photo by – Vidu Facebook ළමයා මිනිසාගේ පියාය. හඳයාගේ තොරාගැනිම අපුරුය. ඔහු ‘මෙි මගේ සඳයි’ , ‘තනි තටුවෙන් පියාඹන්න’ තුළින් ලාංකීය සමාජයට කියාදෙන්නට, එහි නිදහසට ප්‍රමුඛත්වය දෙන තත්වයක් ඇති කිරමට ගත් උත්සාහය…