Featured Articles, Features, Galle

ජන ඝාතක රතු සාටක කළු දුරුත්ත

පසුගිය දා මාධ්‍ය සංවිධාන හා සිවිල් වැසියන්ගේ එකමුතුවෙන් ‘කළු ජනවාරිය නම් විරෝධතාවයේදී රාජපක්ෂ ආණ්ඩුවේ නිරුවත් හැසිරීමත්, මට එයට පුද්ගලිකව සහභාගිවීමට තිබුණු නොහැකියාවත් යන කරුණු මසිත ව්‍යාකූල කිරීමට සමත් විය. එවන් මොහොතක මේ…