සිංහල, Colombo, Democracy, Governance, Peace and Conflict, Politics and Governance, Politics and Governance

අගවිනිසුරුවරිය සර්ව ආගමික සෙත් පැතීම් සමග පාර්ලිමේන්තුවට පිටත් වේ: විනිසුරන්, නීතිඥයන් සමග විශාල පිරිසක් අධිකරණ භූමියේ දෝශාභියෝගයට එරෙහිව(Photos)

අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව ගිය අතර ඇයට සෙත් පතා ආශිර්වාද කිරීමට සෝභිත හිමි ඉද්දමල්ගොඩ පියනම ඇතුළු පූජ්‍ය පක්ෂයද විනිසුරුවරුන් නීතිඥවරුන්,කලාකරැවන්,දේශපාලඥයින් ඇතුලු විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය අසල පෙළ ගැසී සිටියේ ය. ආගමික වතාවත් මැද අගවිනිසුරුවරිය පිටත්ව යද්දී, අගවිනිසුරුවරියට ජයවේවා.. දෝෂාභියෝගය භංගවේවා යි.අධිකරණ භූමියට පැමිණ සිටි පිරිස ඇයට සහය පළ කළා ය.

මේ එහි ඡායාරෑප සටහනයි.

මෙහි සම්පූර්ණ වීඩියෝ සහ ඡායාරෑප සටහනක් ඉතා ඉක්මනින් විකල්ප තුළින් බලාපොරොත්තු වන්න