සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Politics and Governance

‘මැරයින් තවමත් නිදැල්ලේ‘: නීතිඥයින් විරෝධතාවයක [Video|Photos]

3

4
පසුගිය 17වනදා ආයුධ සන්නද්ධ මැරයින් පිරිසක් විසින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට මරණීය තර්ජනය කර, ඝාතනය කිරීමට ගත් උත්සාහයට එරෙහිව අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

කොළඹ මහෙස්ත්‍රාත් නීතිඥ සංගමය සංවිධානය කල එම විරෝධතාවයට නීතිඥයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ප්‍රකාශ කලේ ‘‘ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාව ඝාතනය කිරීමට ගත් උත්සාහය ඉතාමත් සැළසුම් සහගතව සිදු කල එකක් බවත්, කෙසේ නමුත් මෙම මිලේච්ඡ ක්‍රියාව තම සංවිධානය දැඩි ලෙස හෙළා දකින බවත්, එසේ මරණීය තර්ජනය කරමින් පළා ගිය මැර පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරන බවත් ය.”

මේ එම විරෝධතාවයේ සම්පූර්ණ වීඩියෝ සහ ඡායාරෑප සටහනයි.

වීඩියෝ
[youtube]http://youtu.be/E2Nkk6BMgaE[/youtube]