iMAGE: Vikalpa ( May18 – Mullivaikkal) 

ගිනි ගහන අව්වේ, දුඹුරු වී ගිය වැලි පොළොවේ පයක් තබන්නට තියා සිතන්නට වත් බැරිය. ඇස් දෙක නිලංකාර වෙන ගිනියමක් මේ අවට වෙලාගෙන තිබේ. ඒ අතර පෑගෙන වැලි කැට අතරේ නිදිගත් ජිවිත වෙනුවෙන් මිනිසුන් පැමිණ තිබේ.

මැයි 18 වන දින යුද්ධයෙන් මිය ගිය තම සමීපතමයින් සැමරීමට යුද්ධයෙන් වසර 10 ගෙවෙන තැන මුල්ලිවක්කල් හි පවතී සැමරුම් වැඩටහන අතරතුර විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූපැ නැරඹීම සඳහා මෙම ලිනික් එක හරහා Adobe Spark වෙත පිවිසෙන්න.